මාමණ්ඩියගේ සෙනෙහස 01

Blog Image
By admin      walkatha

සන්ධ්‍යා කලුවර කෙමෙන් හාත්පස වෙළාගනිද්දී ජයනාත් තම නිවසේ ආලින්දයට වී ඔහේ පාර දෙස බලා සිටියේය. ජයනා හට අවුරුදු පනස් පහකි. තව දුරටත් පවුල් බරක් නැති නිසා හා කෙටි කාලීන රැකියා මගින් ගෙදර සිටම යමක් උපයා ගත හැකි නිසා වසර තුනකට පෙරදීම විග්‍රාම යාමට ලැබුණ විශේෂ අවස්ථාවක විශ්‍රාම ගත්තේය. අවාසනාවකට ඇය වසර හතරකට පමණ පෙර හෘදයාබාධයකින් මිය ගියාය. එනමුත් වරින් වර තම මල්ලියා, ඔහුගේ මතකයින් හා හැඟීම් අවුස්සා වද දෙන එක නතර කළේ නැත. එබැවින් ඔහු වෙනත් ගැහැණුන් දෙස වඩ වඩා ඇස් යවන්නට පටන් ගත්තේය. බස රථවල යන විටදී කාන්තාවන්ගේ ඇඟේ ඇතිල්ලීමත් ජැක් ගැසීමත් වැඩි වීය. එනමුත් ඒ සෑම විටම, තමාට අවනත වුවද, නොවූවද ඔවුන්ගේ ගෞරවයට හානි නොවන පරිදි හැසිරීමට ප්‍රවේසම් වූවේය. මේ නිසාම යමින් ඉඩ දෙනු ලැබූ ලඳුන් වුවද ක්‍රමයෙන් වඩ වඩා ඔහුට ඉඩ දුන්නෝය.

 

දිනෙක පාසැල් ඇරෙන වෙලාවේ ජයනාත් බසයකින් නිවසට එමින් සිටියේය. නිවෙස් වලට යන දරුවන් හා දෙමව්පියන් නිසා බසය පිරී ගොසිනි. එබැවින් දියණියක් කැටුව යන වයස තිස් පහක පමණ කාන්තාවකට නිදහසේ හේත්තුව දමන්නට ඔහුට අවස්ථාව ලැබිණි. ඇයද ඔහුට රිසි සේ සැප දුන්නාය. ගමන අවසානයේ ඇයත් ඔහු සමඟම බසයෙන් බැස ගත්තාය. ඇයට ඉදිරියෙන් යන්නට දී ඔහු පසු පසින් ගෑටුවේය. පසුපස බලමින් දියණිය හා ගමන් කල ඇය ඔහුගේ නිවසට නිවෙස් දෙක තුනකට පෙර නිවසකට ඇතුල් වූවාය.

 

” අහ්..! මේ අර ඇනෙක්ස් එකට අලුතින් ඇවිත් ඉන්න කට්ටියනේ” ජයනාත්ට සිහි විය. බසයේදී හරි හරියට සැප දුන් වැඩිහිටියා තම නිවෙස පසු කරමින් ගොස් යාබද නිවෙසකට ඇතුල්වෙනු ගේට්ටුවෙන් එළියට ඔලුව එබූ කත දැකගත්තාය.

 

පසු දිනෙක උදයක ඔහු අසල කඩයට යන විට එලද ගේට්ටුව අසල සිටියාය. ඔහු දුටු ඈ මුව පුරා සිනාවක් පෑවාය. පෙර දින සිද්ධියේ මතකයත් සමග හැඟීම් අවදිවුණ ජයනාත් පෙරලා කාමුක සිනාවක් පෑවේය.

 

” බෑරක්ද” ඇය පිළිවිසියාය.

 

” කඩේට පොඩ්ඩක් යනවා”

 

” ගෙදරත් තනියමලු නේද ඉන්නේ වැඩිපුර?” ඔහුගේ ගත කිලි පොලා යන තරම් සුකුමාල ලෙස ඈ සිරුරෙනුත් කතා කළාය. ” ගෙට ගොඩ වෙලා තේ ටිකක් එහෙම බලා යනවද?”

 

ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු.

 

කවුරු හරි දැකොත් ඔයාට හොඳ නෑ නේද?”

 

“ටැග් ගැහි ගැහි හිටියොත් නම් දකියි. ” කට ඇද කරමින් ඈ කීවාය. “මේ වෙලාවේ කවුරුත් වැඩිය ගෙවල් වල නෑ. මාත් වටපිට හොඳට බලලා කතා කලේ”

 

කිසිත් නොකියාම ඔහු වහ වහා ඇගේ ගෙදරට රිංගුවේය.

 

“අම්මෝ තියෙන හදිස්සියක් මෙයාට තේ එකක් බොන්න. කාළෙකින් තේ බීලා නෑ වගේනේ ” කියමින් ඈ ද ඔහු පසු පසින් ගෙට ඇදුනාය. තරමක් දොර අඩවල් කල ඈ කුස්සිය දෙසට පිය මැන්නාය. “ඉන්න වතුර තියලා එන්නම් “

 

” මාත් එන්නද කුස්සියට”

 

“ඒකට මක් වෙනවද?”

 

නලවමින් යන අසල්වාසීනිය පසු පස ඔහු ඇදුනේය. වතුර කේතලය ලිප තබන අතරතුර ඈ හිස හරවා ඔහු දෙස කාමුක බැල්මක් හෙලුවාය. එයින් දැවී ගිය ඔහු ඈ පසුපසින් ලංවී ඈට හේත්තු වූවේය.

 

“හෝව්! හෝව් !! මේ බස් එක නෙමෙයි.”

 

“අනේ! සොරි ඈ! මේ චූටි කුස්සියේ හැරෙන්නවත් ඉඩ නෑ නෙව ?” තවත් ඇයට තෙර පෙමින් ඉණ වටා දෑත් යවමින් ඔහු කීවේය.

 

” හිර වෙන තැන් වලටමයි කැමති නේද ? “

 

” නැතුව නැතුව? හිරවෙන තරමට සැප වැඩියි නේ “

 

” බබාලත් ඉන්න අපි හිර ඇද්ද මංදා මෙයාලට “

 

“ටෙස්ට් කරලම බලමු” ඇගේ දෙතන ග්‍රහණය කර ගනිමින් ඔහු කීවේය. ” ඉඩ තියෙන තැනකට යමුද?”

 

” පස්සෙ තේ බොමු එහෙනම්” ලිප නිවමින් ඈ පැවසුවාය. ” අපේ කාමරේටම යං එහෙනම්”

 

ජයනාත්ගේ දිවියේ නව පරිච්ඡේදයක් එළෙස ඇරඹිණ.

 

මාස කීපයක් ඇය හා ඔහු අතිශය සක්‍රීය ලිංගික ඇසුරක් පැවැත්වූවේය. දෙදෙනාම බොහෝ සේ රති ක්‍රීඩා ප්‍රගුණ කළෝය. ඇගේ සැමියා හට දුර පෙදෙසකට මාරුවී යන්නට සිදුවීම නිසා නිවෙස අතහරින්නට සිදුවන තෙක්ම ඈ විශ්‍රාමිකගේ රමණයට විශ්‍රාම නොදුන්නාය. වසර ගනනාවක විවාහ දිවියෙන් නොලද රති සුවයක් වැඩිහිටියා අත් වින්දේය. ඈ ගිය පසු වරින් වර දුරකථන වලින් ඔවුන් ගත කල එම සුන්දර රති සමය මතක් කර ගත්තෝය. ඇගේ නව පෙම්වතා හා රමණය කරන හැටිද ඇය රස කරමින් ඔහුට පැවසුවාය. නව සඹඳතාවයකට තවම ඉඩක් නොලද ජයනාත් තනි ඇඳේ සුසුම් හෙලුවේය.

 

ජයනාත්ගේ විසිහත් හැවිරිදි පුත්‍රයා ද වසර දෙකකට පමණ පෙර විවාහ වී ඒ දෙපලම ඔහු සමගම වාසය කරති. ද එනමුත් නිවසේ තිබූ පාලුව, බිරිඳගේ අඩුව එයින් යන්තමින්වත් නැති වුනේ නැත. ලේළිය ද රැකියාවක නියුතු බැවින් ඇය ගෙදර එන්නේ ඇඳිරි වැටෙන ජාමයටයි.

 

එදින සවස මදාරා තරමක් වේලාසන ගෙදර ආවාය. ඇය ගෙදර එනු දුටු ජයනාත්ට කිසිදාක ඇය වෙත ඇති නොවූ කාම සිතුවිල්ලක සේයාවක් පළමු වරට මතු විය. පිට අඟනන් දෙස කොතෙකුත් කාමුක ඇසින් බැලුවද, තම ගෙදරම සිටින, තම දියණියක් හා සමාන ලේළිය, තම එකම පුත්‍රයාගේ බිරිඳ ගැන කිසි විටෙක ඔහුට එවැනි සිතුවිල්ලක්

 

පහල වී නොමැත.

 

සුලු සිතුවිල්ලක් පමණක් වූ එය පහසුවෙන් යටපත් කරගත් ඔහු එය සහමුලින්ම නොසළකා හැරියේය. නමුත් දෛවය ඔහුට එළෙසට ඉඳින්නට ඉඩ නොදුන්නේය. ගෙදර දුරකථනය නාද වීම නිසා එයට පිලිතුරු දීමට යන විට, ඇඟ සෝදාගෙන ලොකු තුවායක් පමණක් ඇඟවටා දවටගෙන සිටි මදාරා සාලයේ වූ දුරකථනය වෙත පැමිණ සිටියාය. එය දුටු ඔහුගේ කාම ගින්න යලිත් දැල්වී කෙමෙන් කෙමෙන් දළු ලන්නට විය. ඒ අතර දුරකථනය ඔහුට පාස් කළ ලේළිය යලිත් කාමරය දෙසට නාරී ලාලිත්‍යයෙන් පිය නැගුවාය. පෙරදී කිසිවිටෙක නිරීක්ෂණය නොකල අන්දමට ඔහුට ඇගේ තුනු රූප ලක්ෂණ ඇස ගැටීන. කාම ගිනි දැල් වඩ වඩා ඔහු වටා එතෙන්නට විය.

 

පුතා විවාහ වූ අලුත තනිකමත්, කුතුහලයත් නිසා ඔහු කීපවරක් රාත්‍රියේ ඔවුන්ගේ කාමරයේ දොර අසලට වී සවන් දුන්නද තම පුත්‍රයාගේ ගෙරවිලි හඬට වඩා දෙයක් අහන්නට නැති වීමෙන් ඔහු එය නවතා දැම්මේය. ඔහුට සිතුනේ ලේළිය ලිංගික හැඟීම් නැති උදාසීන කාන්තාවක් ළෙසටය. සිත් ඇදගන්නා සුලු ඇඳුමක් පවා මදාරා අඳිනු දැකපු බවක් ඔහුට මතකයක් නොවීය. පුතාද කෙමෙන් කෙමෙන් ගෙදර එන්නට වඩ වඩා පමා විය. පසුව පැමිණීමට බොහෝ රෑ බෝ වූ අතර ඇතැම් දිනවල ගෙදර පැමිණියේම නැත. ලේළිය අතිශයින්ම උදාසීන බව තහවුරු වෙන්නට එය කදිම ශාක්ෂියක් විය. ගෙදර සිටියදී පවා දෙදෙනා අතර වැඩි කතා බහක් හෝ කිසියම් හෝ ආල හැසිරීමක් දකින්නට නොලැබිණ. ඒ නිසාම ඔවුන් හට මෙතෙක් දරුවෙක් පිළිඹද කිසිම අදහසක් නොමැති වීම ගැනද ජයනාත්ට ගැටලුවක් නුවූවේය.

 

මෙතෙක් දිනක් කාම පිපාසයෙන් පෙලුණු ජයනාත්ගේ කාමාග්නිය තම ලේළි කෙරෙහි බුරා වැඩෙන අතර තුර එය සමනය කර ගැනීමට ජයනාත් බොහෝසේ වෙර දැරුවේය. ඔහු එක් එක් දේ කිරීම මගින් එම සිතුවිලි පළවා හැරීමට උත්සහ කළත් දියෙහි එබූ රබර් බෝලයක් මෙන් එය යලි යලිත් මතු වූවේය. අවසානයේ දැඩි වතුර පිපාසයක් ඇති වූ ඔහු වතුර බීමට කුස්සියට ගියේය.

 

ඔහු උගුර හිරවී මිය නොඇඳුනා පමණි. ශරීර හැඩය මතුවෙන බලවුසයක් හා ලිහිල් සායක් ඇඳගෙන මදාරා ඔහුට පිටුපා කුස්සියේ උයමින් සිටියාය. සැබැවින්ම ඈ හැඳ සිටි ඇඳුම කෙසේවත් ශෘංගාරය උපදවන එකක් නොවුන මුත් ඔහු සිටි තත්වය මතද, මෙතෙක් කලක් ඇය උවමනාවෙන් නිරීක්ෂණය නොකළ බැවින්ද එය ඔහුට දැඩි බල පෑමක් ඇති කළේය. වතුර බොන අතර ඔහු ඈ දෙස බලා සිටියේය. ඔහු සිටින බව දත් ඈ ද බෙල්ල හරවා ඔහු දෙස බලා පියකරු සිනාවක් පා යලිත් තම වැඩය කරගෙන ගියාය. වැඩි කතා බහක් නැති පිය පුතු යුවල හා ඒ හා සමාන ජීවිතයක් ගත කරන්නට ඇයද පුරුදුව සිටියාය.

 

ඔහුට ඈ දෙස තව දුරටත් බලා සිටීමට උවමනා විය. නමුත් කවදාවත් නැතුව එළෙස සිටීම සුදුසු නැති බැවින් ඔහු ඒ සඳහා මගක් කල්පනා කලේය.

 

” මොනවද උයන්නෙ?

 

ඇගේ පාළු දිවියේ බොහෝ කාලයකට පසු ගේ තුල ඇසුන ඒ වදන් පෙළ කණට මී ඔවන්නාක් බඳු විය.

 

“අද ටිකක් කලින් ආපු නිසා මොනවා හරි වැඩියෙන් හදන්නයි හැදුවේ. ඒත් තාම හිතා ගන්න බෑ මොනවද හදන්නේ කියලා. තාත්තා මොනවටද කැමති” සංවාදය වැඩි දුර පවත්වාගෙන යාමට රිසියෙන් මදාරා විමසුවාය.

 

ඇය වෙත ලං වෙන්න ඔහු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේය.

 

“කෝ බලමු මොනවද තියෙන්නෙ කියලා” පිටු පසින් ඇයට ලං වූ ඔහු ඇගේ කරට උඩින් හිස පොවා බැලීය.

 

මේසය මත බලන අතර කාමුක ඇස් ඇගේ හැට්ටය තුලින් දෙතන දකින්නට උත්සහ කලත් හොඳින් ඇඳුමෙන් ආවරණය වී තිබුණද, ඔහුගේ සිත් ඇදගන්නා තරමට පමණක් විශාල වු උල්ව පිහිටි දෙතනක් ඇයට ඇති බව පමණක් නිරීක්ෂණය කළ හැකි වීය.

 

” තාත්තට ඉඳි ආප්ප හදලා දෙන්නද?”

 

ඇගේ යෝනියේ තම ලිංගය රුවා ඉඳි ආප්ප වංගෙඩිය මිරිකන්නා සේ තෙරපන්නට ඔහුට ආසාවක් පැන නැගිණ.

 

“මාත් උදවු කරන්නද?” අසමින් ඔහු ඇගෙ ඉණ දෙපසිත් අත් දෙකෙන් අල්වා ගත්තේය.

 

ක්ෂණික විදුලි සරයකින් ගත කිලිපොලා ගියත් ඒ බව නොපෙන්වූ ලේළී යලිත් කතාවට පිවිසියාය. මාමණ්ඩිය කිසි ළෙසකින් වත් වලත්තයෙන් යැයි ඈ නොසිතුවාය. බිරිඳ මිය ගියත් ආදර්ශවත් ලෙස ජීවත් වෙන ගුණවත් පිරිමියෙක් ලෙසින් ඈ ඔහුව දුටුවාය.

 

” තාත්තා උයන්නත් දන්නවද?”

 

“එච්චර දන්නෙ නම් නෑ. ඒත් ඔය මොනවා හරි පොඩි පොඩි දෙයක් කරල දෙන්න පුලුවන්නේ. “

 

මෙතෙක් පාළුව පමණක් රජකල විජිතයේ මාමණ්ඩිය රඳවා ගැනීම පිණිස කුමක් ඔහුට පැවරිය යුතු දැයි ඇය කල්පනා කළාය. ඒ අතර ඈ පසු පසින් සිටින ඔහුගේ උනුසුම් ප්‍රාශ්වාස ඇගේ ගෙලමතට වැදී නුහුරු ආශ්වාදයකින් ඇය පෙළෙන්නට පටන් ගත්තාය.

 

“පුතා එන්න අදත් රෑ වෙනවද?

 

“අදත් ගෙදර එන එකක් නෑ මයෙ හිතේ” ඇය අමනාපයෙන් කිව්වාය.

 

“මේ යෝධයා කොහෙ යනවද මංදා රෑ තිස්සෙ”

 

” මං හිතුවෙ තාත්තා දන්නවා ඇති කියලා”

 

“මං මෙලෝ දෙයක් දන්නෙ නෑ. කොහෙද ඔය යන්නේ ? වැඩද?’

 

මුවින් නොබැන ඇය බීම බලාගෙන අතට අසුවු කිසිවක් කඩමින් සිටියාය.

 

“කොහෙ යතත් මේ තරුණ බිරිඳක් ගේ ඇතුලෙ තනියම දාලා යන එක වැරදියිනේ”

 

“මාව එක්ක යන්න බැරි තැනක යනවා ඇති තාත්තේ” ජයනාත්ගේ පැණයෙන් උදම් වූ මදාරා කීවාය.

 

” මිනිහා විනොද වෙනවා ඇති. ඉතිං කවුද ඔය ළමයා ගැන බලන්නේ” කියමින් ජයනාත් තව ඉදිරියට ගියේ ඇයගෙ ඉණ මේසයට තද කරමින් ඇයගේ පසු පසට සෙමෙන් හේත්තු වෙමිනි.

 

“මාව බලන්න ඕන නෑ තාත්තේ” උඟුරේ හිර වූ කෙළ පිඬු අතරින් ඈ කෙදිරුවාය. “මම වැඩක් ඇති කෙල්ලෙක් නෙමෙයි නෙ”

 

“ම්.. එහෙමද ?” කණට මුව ලං කරමින් ඔහු ඇසුවේ ඇගේ ගෙල පෙදෙස තවත් උනුසුම් සුසුමකින් කුල්මත් කරවමිනි. “බලමුකො එහෙනම්”

 

ඔහුගේ අත් ඇගේ බලවුසය තුලින් ඇතුලුව ඉණේ සිට ඉහලට අත ගාන්නට විය. කිසි විටෙක ඔහුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු නොවුනද, ඇයට එය මරු කතරකට වැටුනු දිය බිඳුවක් මෙන් විය. තවත් උනුසුම් සුසුම් කීපයක් ඇගේ ගෙල මතට මුදා හැරි ඔහු තම දෙතොල් ඇගේ ගෙල මතට ගෙනාවේ මෙතෙක් දෙපසින් පමණක් ස්පර්ශ කරමින් තිබුණ අත් තනපට මතින් පියයුරු මතට ගෙන එන අතර තුරය. මදාරා විදුලි සැර දහසක් වැද ප්‍රකම්පිත වූවාය. දනිස් පණ නැතුව ගිය ඈ මේසය මත දෑත තබා ඒ මතට වාරු වූවාය.

 

“එහෙනම් රෑට ඉඳි අප්ප හදමු” තනපටට පිටින් තන පොඩි කරමින් ජයනාත් කීවේය.

 

“මං හිතුවෙ තාත්තා ආප්ප ඉල්ලයි කියලා” ඔහු නොදැන සිටියද කටකාර කෙල්ලක වූ ඈ සරදම් ස්වරයෙන් කීවාය.

 

“ආප්ප වල ලුණු ඇඹුල් බැලුවම ඇති” ජයනාත් ඇඟට පතට නොදැනී කීවේය. “බඩ පිරෙන්න ඉඳි අප්ප කමු”

 

” එහෙනම් පිටි තම්බ ගන්න වෙයි ” එම වදන් වලින් තවත් ගිනියම් වූ මදාරා තම තට්ටමේ ඇතිල්ලෙමින් තිබූ

 

මාමණ්ඩියගේ උකුලට තවත් තද වෙමින් කීවාය. “හාල් පිටි වලින් හදමු එහෙනම්” සරමට යටින් පිබිදෙමින් තිබෙන රහසඟ ඇගේ තට්ටම් වල මැද යටි පැත්තෙන් හේත්තු කර ගනිමින් ඔහු කීවේය. දිනපතා සෙනග පිරි වෙලාවල බස් රථයෙන් රැකියාවට යනෙන ඇය හට,

 

මෙවැනි දේවල් නුහුරු නුපුරුදු නොවීය.

 

“අනේ.. හාල් පිටිත් නෑනේ ගෙදර ” බස් රථයේදී පිරිමින් ජැක් ගසන විටදී කරන්නාක් මෙන් මදාරා යන්තමින් කකුල් පළල් කරමින් කීවාය.

 

” ඉතින් අපි හාල් ටිකක් කොටමු ” සෙමෙන් ඇගේ තට්ටම් මත ඇතිල්ලෙමින් ජයනාත් තිව්වේය.

 

“මොකෙන්ද තාත්තේ කොටන්නෙ” මාමා තම බ්ලවුසයට ඇතුලෙන් අත දමාගෙන පොඩි කරන දෙතන දෙස ඇදුමට පිටින් බලමින් ඈ ඇසුවාය

 

“මෝල් ගහයි, වංගෙඩි යයි හොඳයි ” ඇගේ කණ ආශ්‍රිත පෙදෙස සිඹිමින් සිටි ඔහු එක් අතක් තනපට තුළින් යවමින් කිව්වේය.

 

මදාරාගේ මුලු ගතම කිළිපොලා යන හැටි පසු පසින් හේත්තු වී සිටි වැඩිහිටියාට දැනින. මුලු ගතෙහිම රෝමෝද්ගමනය වී ඇය ගොලු වී ගියාය. තම සැමියාගේ පියා, සැමියාට පමණක් උරුම තම දෙතනෙන් එකක් අයිති කරගනු දැනුනු ඈ ගල් ගැසී සිටියදී, ඔහු උරුම කර ගත්තේ එක තනයක් පමණක් නොවන බව ඉක්මනින් තේරුම් ගත්තාය. ඉක්මනින්ම තනපට ඉහලට තල්ලුවී ගිය අතර මාමාගේ දෑතට නිරාවරණය වූ වටකුරු ජම්බෝල ගෙඩි දෙක ක්‍රමයෙන් ඉදිමෙන්නටත් ඝන වෙන්නටත් පටන් ගත්තේය. තම තාත්තා මෙන් වූ ජයනාත් අතින් දෙතන සුරතල් වෙන හැටි දියණිය හොඳහැටි විඳ ගත්තාය.

 

” අපේ ගෙදර මොල් ගහකුයි වංගෙඩි යකුයි නෑනේ තාත්තේ එකවර ඇති වූ උද්වේගය ක්‍රමයෙන් ඒකාකාරී වූ පසු ඈ පැවසූවාය.

 

“මෝල් ගහක් නම් තියෙනවා” පුතුගේ බිරිඳගේ දෙතනෙහි නව හිමිකරු පැවසීය. ” ඇයි ඔයා වංගෙඩියක් ගෙනාවේ

 

නැද්ද?” ” නෑ නේ තාත්තේ” මෙතෙක් නිසල වූ තම තට්ටම් සෙමෙන් ජයනාත් මත අතුල්ලමින් මදාරා කීවාය. ” දැ බ්ලෙන්ඩර් තියෙන හින්දා වංගෙඩි මොකටද?”

 

“හ්මී.., බ්ලෙන්ඩරුත් හොඳයි තමයි” ලේලීගේ දෙතන් වලට උපරිම වින්දනයක් දෙන අතර තුර ඔහු පැවසුවේය. ” ඒත් ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාට දෑවැද්දට වංගෙඩියක් දුන්නේ නැද්ද?

 

“අනේ නෑනේ තාත්තේ” පටලැවිල්ලට පත් මදාරා කිව්වාය. ” එහෙම දෙනවද?”

 

” ඔව් ඔව් එහෙම දෙන්න ඕනේ නේ” කියමින් පියයුරු යුවල හා තනපුඩු සුරතල් කරන අතර ඇයව තවත් තමන්

 

දෙසට ඇදගත් මාමා කිව්වේය. ” ඒ ගැන නම් ටිකක් හොයලා බලන්න වෙන්වා ” ” එහෙනම් අපේ ගෙදරට කෝල් එකක් දීලා අහමු ” දනිස් වල පණ නැතිව ගිය ගතිය පහව ගිය බැවින් අත් වාරුවෙන් මිදෙමින් ඇය පැවසුවාය.

 

” කෝල් කරන්න ඕනේ නෑ “

 

එහෙනම් ?”

 

” ඉන්න මං බලන කම්” කියු ජයනාත් එක් අතක් ඇගේ සුමුදු බඩ මතින් පහලට ගෙනාවේය. ඉන් පසු සෙමෙන් සායේ වාටිය අතරින් අත යවා ජංගියට පිටින් ඇගේ යෝනි මත තැබුවේය.

 

ජයනාත් එය සොයා බලන්නෙ කෙලෙසදැයි ඇතිවූ කුතුහලය යටපත් කරමින් යළිත් ඇයට විදුලි සර වදින්නට විය. දහසක් විදුලි සැර මැද ගත සිත දෙකම කිළිපොලා යන අතර තුර ජයනාත්ගේ අතැඟිලි යෝනිය මත දිව යන්නට විය.

 

” ග්රෑම්. වංගෙඩිය නම් මේ තියෙන්නෙ අපූරුවට ” යෝනි තොල් අතර ඇඟිල්ලක් තද කරමින් ඔහු පැවසීය.

 

” ආ නේ..” මෙවර ජයනාත්ගේ දෙපිට කැපෙන වචනය ඇය තේරුම් ගත්තේ එවිටය. ” ඉතින් තාත්තේ ඕකේ හාල් කොටන්න පුලුවනෑ ?

 

එහෙනම් හාල් නොදා කොටමු”

 

“එතකොට පිටී2”

 

“බ්ලෙන්ඩර් එකෙන් කොටා ගමු”

 

“එහෙනම් මොකුත් නැතුව වංගෙඩියෙන් කොටලා වැඩක් තියෙනවයැ?”

 

“ඕනෙ නම් ඉතිං හාල් ටිකක් දාලා කොටමු. ඒත් එතකොට රිදෙයි නේද?”

 

“හාල් ඕනේ නෑ” විහිලුවෙන් සිනා ගිය මදාරා එක් අතක් ඔහුගේ හිස මතට ගෙනැවිත් කෙස් අතර ආදරයෙන් අතැඟිලි යවමින් පැවසුවාය.

 

ඇගේ ආදර බර පිරිමැදීම් වලට ඉඩදී පයෝධර සත්කාරය තව දුරටත් කරගෙන ගිය ජයනාත් මඳ වෙලාවකට පසුව ඇයව දෑතට ගෙන තම කාමරය දෙසට රැගෙන යන්නට වීය.

0 Comments

No comments yet. Be the first to comment!

Leave a Comment