හොඳම යාලුවාගේ වයිෆ් 01

Blog Image
By admin      බිරිඳ සම්බන්ද කතා (wife)

මේ කතාව පටන් ගන්නේ 2017දී මගේ නම චාමර. මට දැන් 28ක් වෙනවා. මගේ යාලුවාගේ නම රවිදු අපි දෙන්නම වැඩ කල බැංකුවක සිකුරිටි ජොබ් එකක්. මන් ප්‍රදේශය ගැන නොකියා ඉන්නම්. 

 

ඉතින් මගේ යාලුවා වඩ රවිදු මට වඩා අවුරුදු 4ක් වැඩිමල් කෙනෙක් එයාගේ බිරිදගේ නම ශානිකා. එයාලා කුලියට ගත්ත නිවසක තමයි ජීවත් වුනේ. මමයි රවිදුයි ඇත්තටම හොදම යාලුවෝ අපි දෙන්නා අතර කිසිම රහසක් නැති තරම්. රවිදුයි මායි බැංකුවට එන කෙල්ලෝ ඇන්ටිලා එහෙම යාලු කරගන්නවා. සමහර ඒවා දුර දිග ගිහින් කෙලවර වෙන්නේ. දන්නවානේ ඉතින් කොලු කමට ඕවා ඕන තරම් වෙනවා. මායි රවිදුයි සතියකට වතාවක් විතර බොන්න සෙට් වෙනවා.  

 

අපි මුලින් තැන් තැන් වල තමයි සෙට් උනේ. පස්සේ රවිදුලාගේ ගෙදර තමයි සෙට් වෙන්නේ. රවිදුගේ වයිෆ් ශානිකා මට වඩා අවුරුදු 3ක් වැඩිමල් එයා ජෝබ් එකක් කලේ නෑ. මම රවිදුගේ ගෙදර යන නිසා එයත් මාත් එක්ක හෙන ෆිට්. එයා හරි සරල චරිතයක් හිනා වෙලා ජෝක් එකක් කරගෙන ඉන්නේ. මට මල්ලි කෙනෙක්ට වගේ තමයි එයා සැලකුවේ. රවිදු පවුල් කාරයා නිසා සමාහර දවසට ඌ අතේ සල්ලි නෑ බොන්න මන් තමයි එයාටත් එක්ක වියදම් කරන්නේ. මොකද මන් ඉතින් තනිකඩයානේ.

 

ඉතින් කාලය ඔහොම ගෙවිලා ගියා. ශානිකාටත් මාව පවුලේ කෙනෙක් වගේ. සමහර දවසට රවිදුයි මායි මාරුවට තමයි ඩියුටි කරන්නේ. රවිදුගේ ගෙදර බඩු ගෙනන් රවිදුට යන්න බැරි උනාම මට තමයි කියන්නේ බඩු ටික ගෙනත් දෙන්න කියලා. 

 

ඉතින් අපි දවසක් ඔහොම රවිදුගේ ගෙදර බියර් එකක් බොනකොට රවිදු කිව්වා ශානිකා අක්කටත් ඇවිත් බියර් ටිකක් බොන්න කියලා. මෙයාත් ඇවිත් වාඩි වෙලා බියර් ටිකක් බිව්වා. ඊට පස්සේ ඉදන් ශානිකා අක්කයි රවිදුයි මායි තමයි සෙට් වෙන්නේ. ටික දවසක් යනකොට ශානිකා අක්කට බියර් එක බොන එකත් සාමන්‍ය දෙයක් වනා. අපි තුන් දෙනා අතර හරිම බැදීමක් තිබුනේ. හැබැයි රවිදු කිව්වා ශානිකා අක්කා බොනවා කියලා කාටවත් කියන්න එපා ඒක එයාට හොද නෑනේ කියලා .මම ඉතින් කාටවත් ඕවා කියන්න ගියේ නෑ. අද කාලේ බියර් බොන එක සාමන්‍ය දෙයක්නේ. ඔහොම යද්දි දවසක් මන් ශානිකා අක්කට මන් සිගරට් එකක් බොන ගමන් ඉද්දි ඒක දුන්නා බලන්නත් එක්ක. මේකී ඒක බිව්වා. එවලේ රවිදු වොශ් රූම් ගිහින් ඉදියේ. මුලින් ශානිකා අක්කා කැස්සා පස්සේ ඒක හරි ගියා.ඔහොම හැමදාම මන් ‍රවිදු එහෙට මෙහෙට වෙනකල් ඉදලා ශානිකා අක්කට සිගරැට් එක බොන්න දෙනවා. රවිදුට හොරෙන් තමයි මන් දෙන්නේ. 

 

ඉතින් ඔහොම ටික දවසක් යද්දි රවිදු නයිට් ඩියුටි ඉන්න දවසක මට ශානිකා අක්කා කෝල් එකක් දුන්නා. වෙන දේකට නෙමෙයි මට කියලා බියර් එකක් ගෙන්න ගන්න. මන් ඇහුවා රවිදුට කිව්වාද කියලා. ශානිකා අක්කා කිව්වා රවිදු තමයි කිව්වේ මට කියලා ගෙන්න ගන්න කියලා . මන් කෝකටත් රවිදුට කෝල් එකක් දැම්මා. පස්සේ රවිදු කිව්වා 'ඔව් ඔව් මට කිව්වා අද ශානිකාට බියර් එකක් බොන්න ආසයි කිව්වා බන්. උබ බියර් එකක් අතේ සල්ලි වලින් ගනින් අරන් ගිහින් දීලා ශානිකාගෙන් සල්ලි ඉල්ලගනින් කියලා ' එහෙමම මන් කෝල් එක කට් කරලා ශානිකා අක්කට බියර් එකයි සිගරැට් 2කුයි ගිහින් දුන්නා. ශානිකා සිගරැට් බොනවා කියලා මන් දන්නවනේ ඉතින් .ශානිකා අක්කා ඉදියේ වෙනදා ඉන්න ඇදුමක් ඇදන් නෙමෙයි . එයා නයිටියක් ඇදන් ඉදියේ එයාගේ ඇස් වල මන් එදා තමයි මාරම කාමුක හැගීමක් දැක්කේ. එයා මට වෙනදට වඩා අමුතු ආදරයකින් වගේ කතා කලේ. මගෙන් ඇහුවා ඔයත් බොනවද කියලා . මට ඒත් රවිදූවා අවුල් යයිද දන්නෑනේ කියලා බෑ කිව්වා ඊට පස්සේ ශානිකා අක්කා සල්ලි රු 1000/=ක් දික් කරලා කිව්වා එහෙනම් මේ සල්ලි ගන්න කියලා . 

 

මට ඉතින් ශානිකා අක්කගෙන් සල්ලි ගන්න බෑනේ. මන් එයාට කිව්වා අනේ අක්කේ සල්ලි එපා මන් ෆිට් එකටනේ ගෙනාවේ කියලා . මන් එහෙම කියලා ආවා. ඒ පලවෙනි දවස මන් බියර් එකක් අරන් ගිය. මට ආවට පස්සේ හිතුනා අපරාදෙ ශානිකා අක්කත් එක්ක බියර් එකක් තනියම බොන්න තිබ්බ චාන්ස් එක මිස් වුනා කියලා . පසූතැවීමක් මට තිබුනා හැබැයි ඒ ටික කාලයයි. මගෙන් රවිදුවා ඇහුවා උබ එදා මොකෝ බියර් එකක් බොන්න හිටියේ නැත්තේ ශානිකා කතා කරද්දි කියලා. මට බැලුවා මේ මොකක්ද මේ වෙන්නේ කියලා . මන් හිතුවා මන් ශානිකා එක්ක බියර් එකක් බිව්වොත් රවිදු අවුල් යයි කියලා ඒත් මෙකා මගෙන් අහනවා ඇයි බිව්වේ නැත්තේ කියලා. 

මන් කිව්වා ඉතින් රවිදු අවුල් යයි කියලා හිතලා බිව්වේ නැත්තේ කියලා . එතකොට රවිදුවා කිව්වා උබව මට විස්වාසයි බන් එක ගැන සැකයක් නෑ කියලා. මට එතකොට රවිදුවා ගැන මාර පැහැදීමක් ඇති වුනේ. ඌ මන් ගැන ලොකු විස්වාසයක් තියාගෙන ඉන්නවා කියලා. 

 

ඊට පස්සේ තවත් දවසක් මට ශානිකා අක්කා කෝල් කරලා කිව්වා බියර් එකක් අරන් එන්න කියලා . මටත් එක්ක අරන් එන්න කියලා .එදත් රවිදුවා නයිට් ඩියුටි. මන් එදා බියර් බෝතල් 3ක් අරගෙන රවිදුලාගේ ගෙදර ගියා. ශානිකා අක්කා ඇදන් හිටියේ කොට ගවුමක් එදා මට ශානිකා අක්කාව දැක්කහමත් ආස හිතුනා. 

 

0 Comments

No comments yet. Be the first to comment!

Leave a Comment