සේවකයා 2

Blog Image
By admin      walkatha

ඔහොම ටිකදවසක් ගියා මන් කොම්පැනි එකටත් වාහන දෙකක් ගත්තා.

ඊටපස්සේ අප්සරාගේ උපදෙස් මත ඔෆිස් එක හොද ඉඩ තියන තැනකට අරන් ගියා. 

 

අප්සරාට වෙනම රූම් එකක් වෙන්කලා. 

 

දවසක් මන් ඔෆිස් එකට ගියාම අප්සරා මාත් එක්ක ටිකක් කතාකර කර ඉදියා කොම්පැනි එක තව දියුණු කරන විදිය ගැන. 

 

සර් අපි තව මොනවා හරී පටන්ගම්මු 

 

අප්සරා මට සර් කියන්න එපා දමිත් කියන්න 

 

එහෙම හරී නැනේ 

 

නෑ නෑ කමක්නැහැ මට දමිත් කියන්න. 

 

ආ හරී එහෙනම් දමිත් අපි තව මොනවා හරී පටන්ගම්මු මගේ හොද අයිඩියා ටිකක් තියනවා මොකද කියන්නේ 

 

හොදවිදියක් හොයල බලලා කරන්න අප්සරා මට ඔයාව විශ්වාසයි 

 

ඔහොම ටික කාලයක් ගියා. 

 

දමිත් ඔෆිස් එකට ක්ලීන් කරන්න කෙනෙක් ගම්මුද අපිට වැඩ. වැඩිනිසා කාවහරි ගම්මු. 

 

හරී අප්සරා මන් කවහරි එවන්නම්. 

 

මන් ක්ලීනින් කොම්පැනි එකකට කතාකරල දවසක් ඇර දවසක් ඔෆිස් එක ක්ලීන් කරන්න කෙනෙක්ව ගෙන්න ගත්තා. 

 

ඔය අස්සේ මගේ හිතටත් අමුතු අදහසක් ආවා. මන් එක ක්‍රියාත්මක කරන්න පටන්ගත්තා. 

 

අප්සරා මන් මාස දෙකකට රෑට යනවා මන් එනකන් ඔය ඔක්කොම බලාගන්න ඕනේ උනොත් විතරක් මට කෝල් එකක් දෙන්න. 

 

ඔහොම කියලා මන් සැලුන් එකකට ගිහින් කොන්ඩේ කොටටම කපලා රව්ලත් සම්පුර්ණයෙන් කැපුවා. ඊටපස්සේ මන් මාස්ක් එකක් දාලා බැලුවා මාව අදුර ගන්න පුලුවන්ද කියලා. මන් ටවලයි කොන්ඩෙයි හොදක් වවලා හිටපුනිසා දැන් මාව අදුර ගන්න අමාරුයි. 

 

මන් පරණ ඇදුමකුත් ඇදගෙන ඔෆිස් එකට ගියා ක්ලීනින් කරන්න. මම දවසක් ඇර දවසක් ගියේ. ක්ලීනින් කොම්පැනි එකෙනෙක් එන්නේ නැති දවසට. 

 

අප්සරා මාව අදුර ගත්තේ නෑ. අනිත් ගැනුළමයි දෙන්නත් අදුර ගත්තේ නෑ. 

 

මන් පලවෙනි දවසේ ක්ලීනින් වලට ගියා. මගේ පපුව ගැහෙනවා. මගේම කොම්පැනි එකේ මමම ක්ලීනින් කරනකොට. එක අමුතුම ෆීලින්ග් එකක්. 

 

මන් මුලින්ම පටන් ගත්තේ අප්සරාගේ කාමරේ.අප්සරා සැප පුටුවේ වාඩිවෙලා ලැප්ටොප් එකේ වැඩක් මන් අවා කියලා ගානක්වත් නෑ. මන් මුලින්ම කාමරේ වැකුම් කරන්න ගත්තා. ටිකකින් අප්සරාට තරහ ගිහින් වගේ වැකුම් එකේ සද්දෙට. 

 

අප්සරා ඔලුව උස්සලා බැලුවා 

 

මොකක්ද ඔයාගේ නම 

 

සිරිපාල මැඩම් 

 

සිරිපාල වැකුම් එකේ සද්දෙට ඉන්න අමාරුයි අතින් හරී කොස්සෙන් හරී සුද්ද කරන්න 

 

මගේ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. 

 

ආ හරී මැඩම් මට සමාවෙන්න 

 

මන් වැකුම් එක ඔෆ් කරලා කොස්සෙන් අප්සරාගේ කාමරේ අතුගාලා. ජනෙල් වල විදුරු සුද්දකරලා බිම මොබ්කලා මඩම්ගේ මෙසේ අස්සේ මොබ් කරන්න බැරි නිසා මම මෙසේ ඉස්සරහා දනගහගෙන තෙත රෙදි කෑල්ලකින් බිම දුවිලි පිහ දැම්මා. 

 

අප්සරාට මාව පෙන්නේ නෑ 

 

අද තමා මන් අප්සරාගේ කකුල් දෙක ලගටම දැක්කේ හිනි දිගටි පිරිසිදු කකුල් දෙකක් හරිම ලස්සනයි මට ඉබින්නත් හිතුනා. මන් හැගීම් හිරකරගෙන මගේ වැඩේ කලා. අප්සරා දාගෙන හිටියේ ලස්සන හයිහිල් දෙකක් කලුපාට. කකුලක් පිට කකුලක් දාගෙන මගේ මුනගාව එක කකුලක් කකුලේ සුවද මට හොදට දැනෙනවා. මන් මෙසේ යට හොදට සුද්ද කලා. 

 

මෙසේ යට අප්සරාගේ තව ෆ්ලැට් සෙරප්පු දෙකකුත් තිබුනා රෝසපාට. මන් ඒ දෙක එළියය අරන් එතනත් සුදදකලා. 

 

මන් සෙරප්පු දෙක අල්ලනකොට කරන්ට් එකක් වැදුන වගේ උනා. අප්සරාට මාව පෙන්නේ නෑ එයා ගොඩක් බිසී කෝල් එනවා ඒවාට උත්තර දෙනවා ලැප්ටොප් එකේ වැඩ කඩියා වගේ. 

 

මන් සෙරප්පු දෙක අතට අරන් එක හොදට බැලුවා සෙරප්පු දෙකෙනම් ලාවට මඩ තිබුනා මම තෙත රේඩදිකැල්ලක් අරන් හොදට සෙරප්පු දෙක සුද්ද කරල හොදට පිහිටයි දැම්මා. සෙරප්පු දෙකේ අඩියත් සුද්දාකාරලා තිබ්බ තැනින්ම තියලා මන් කාමරේ වැඩටික ඉවර කරලා එලියට ගියා. 

 

මන් ඔෆිස් එකේ අනිත් ළමයි දෙන්නා ඉදපු ටිකත් ඒවගේම සුද්ද කරලා කුණු ටිකත් අයින් කරා. මන් ඔහොම වැඩ කර කර ඉන්නකොට අප්සරා එලියට අවා එවෙලේ දාගෙන හිටියේ මන් සුද්ද කරපු ෆ්ලැට් සෙරප්පු දෙක.

අප්සරා මාව දැකල 

 

සිරිපාල 

 

ඔව් මැඩම් 

 

ඔයා මේ සෙරප්පු දෙක ක්ලීන් කලාද 

ඔව් මැඩම් 

 

ආ එක හොදයි 

 

මම පොඩ්ඩක් එලියට යනවා මගේ අනිත් හයිහිල් දෙක මෙසේ යට තියනවා වැඩ ඉවර වෙලා ඒ දෙකත් ක්ලීන් කරලා දානවද. 

 

ආ හරී මැඩම් මන් කරන්නම් 

 

මැඩම් කාර් එකේ නැගල එලියට ගියා. 

 

මට දැනුනු හැගීම කියලා නිමකරන්න බැ මගේ තියන ලොකුම ආසාවක් ඉෂ්ට වෙලා තියෙන්නේ. 

 

මන් ඊටපස්සේ ඔෆිස් එකේ තියන ටොයිලට් එකත් එකත් හොදට සුද්ද කලා. කොමෝඩ් එකයි සින්ක් එකයි දිලිසෙන්න පොලිෂ් කලා.

ඒ වැඩ ඉවර වෙලා අප්සරාගේ කාමරේට ගිහින් මෙසේ ලග දනගහගෙන අප්සරා දාගෙන හිටපු හයිහිල් එකත් හොදට සුද්ද කලා. මන් වටපිට බලලා සෙරප්පු දෙක මගේ මුනට ලංකරලා සුවද බැලුවා. එකේ මාර සුවදක් තිබ්බේ මාව වෙනම ලෝකෙකට අරන් ගියා. ඔහොම ටික වෙලාවක් සුවද බලලා සෙරප්පු දෙක තිබ්බ තැනින් තියලා මගේ වැඩ ඉවර කරලා මන් ඔෆිස් එකෙන් එලියට ගියා. 

 

මන් පුදුම අසාවෙන් මේ වැඩ ටික කලේ ජිවිත කාලෙම එහෙම ඉන්න මගේ හිතේ ආසාවක් අවා ඉස්සරහට මොනවා වෙයිද. 

 

මන් හැමදාම සිරිපාල වෙයිද නැත්නම් දමිත් වෙයිද ඉස්සරහට බලාපොරුත්තු වෙන්න 

 

0 Comments

No comments yet. Be the first to comment!

Leave a Comment