සුබෝදගෙ කතාව.

blog Read More
By admin

සුබෝදගෙ කතාව.

මට වයස අවුරුදු 19යි මගේ ගම මොණරාගල. අපේ පැත්ත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ටිකක් දුෂ්කරයි. ඉතින් ඒ නිසා ඉගෙනීම කියන එක මහාලොකුවට පස්සෙන් පන්නනෙ නෑ. මම රැකියාවක් හොය හොයා ඉන්නකොට මට ආරංචියක් ආවා ප්&...